යනු කුමක්ද?
TopWeb.LK යනු BestWeb.LK තරඟය සඳහා විශ්වාසයෙන් යුුතුව තරඟ කිරීමට මග පාදන, ඔබේ වෙබ් අඩවිය හොඳ තත්ත්වයේ සිට විශිෂ්ට වෙබ් අඩවියක් දක්වා පරිවර්තනය කරන්නාවූ මාසිකව පැවැත්වෙන වෙබ් අඩවි ඇගයීමේ ක්‍රියාවලියකි.
මෙම ඇගයීම් ක්‍රියාවලියේ අරමුණ වන්නේ සියලුම .lk වෙබ් අඩවි වල ගුණාත්මක භාවය වැඩිදියුණු කිරීමට අදාළ වන අවම ප්‍රමිතිය එම වෙබ් අඩවි සපුරා ඇති ද යන වග තහවුරු කිරීමයි.
සඳහා සහභාගී විය යුත්තේ ඇයි?
සඳහා ඉල්ලුම් කළ හැකි වන්නේ කාටද?
මෙම සම්මානය .lk වෙබ් අඩවි සඳහා විවෘත වේ.
ඔබගේ වෙබ් අඩවිය TopWeb.LK ඇගයීම් ක්‍රියාවලියේ නිර්ණායකවලට අනුකූලදැයි පරීක්ෂා කිරීමට “නියම සහ කොන්දේසි” වෙත පිවිසෙන්න.
TopWeb.LK සඳහා අයදුම් කළ නොහැක්කේ කාටද?සඳහා අයදුම් කරන්නේ කෙසේද?
මේ සඳහා අයදුම් කිරීම TopWeb.LK හරහා සිදුකල යුතුයි. gov.lk, ac.lk හෝ sch.lk අයදුම් කිරීමේදී, දෙපාර්තමේන්තු ප්‍රධානියා, ආයතන ප්‍රධානියා හෝ පාසල් විදුහල්පතිවරයා විසින් එකඟතාවය පළකරන ලිපියක් අනිවාර්ය වේ. අයදුම් පත්‍රය සම්පූර්ණ කිරීමේදී මෙම ලිපිය ඉදිරිපත් කළ යුතුයි. [එම ලිපියේ ආකෘතිය මෙතනින් බාගත කරන්න] අමතර තොරතුරු ඉල්ලා සිටීමේ අයිතිය LK Domain Registry කළමනාකාරිත්වය සතුවේ, ලබා දී ඇති කාල සීමාව තුළ එම තොරතුරු යොමු කීරීමට නොහැකි වන්නේ නම්, එම අයදුම්පත් ඇගයීමට ලක් නොකෙරේ.
TopWeb.LK