කාල රාමුව

2023 ජනවාරි සිට තෝරාගත් මාසවලදී පැවැත්වීමට නියමිතය.

විස්තරය නියමිත දිනය
අයදුම්පත් කැඳවන දිනය සෑම මසකම 01 වැනිදා
අයදුම් කැඳවීමේ අවසන් දිනය සෑම මසකම 10 වැනිදා
ඇගයුම් කාලය සෑම මසකම 10 වැනි දින – 25 වැනි දින දක්වා
ජයග්‍රාහකයින් ප්‍රකාශයට පත් කරන දිනය සෑම මසකම 28 වැනි දින